සියැටල්හි Pride සැමරුම් දිගටම; පාපන්දු සම්මේලන විරෝධය නොතකා Pride Match තීරණය තවදුරටත්
ලබන ග්‍රීෂ්ම ඍතුවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී සියැටල් නුවර LGBTQ+ අයිතිවාසිකම් සහ නිදහස සැමරීමට සැලසුම් කර ඇති ක්‍රියාකාරකම්, එම නගරයේ පැවැත්වීමට නියමිත “Pride Match” සම්බන්ධයෙන් ඊජිප්තු සහ ඉරාන පාපන්දු සම්මේලනවලින් එල්ල වූ විරෝධතා නොතකා!-->…













