ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවේ ගංවතුර ආධාර සඳහා AUD 500,000ක්: කාන්තාවන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය
සුළි කුණාටුවෙන් ඇති වූ දරුණු ගංවතුර සහ නායයෑම්වලින් පීඩාවට පත් කාන්තාවන් සහ ගැහැණු ළමයින් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සමඟ හවුල් වී ශ්‍රී ලංකාවේ හදිසි මානුෂීය ආධාර සඳහා ඕස්ට්‍රේලියානු ඩොලර් 500,000ක් (AUD 500,000) ලබා දීමට!-->…













