පාරිභෝගික අධිකාරිය උත්සව සමයේ විශේෂ වැටලීම්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර එම විශේෂ වැඩසටහන 2025 ජනවාරි මස 15 දින දක්වා ක්‍රියාත්මකය. එහිදී 2025 ජනවාරි 12 දින සහල් තොග හා අළෙවිසැල්

මෙවර තෛපොංගල් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි…

මෙවර 2025 ජනවාරි මස 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්තාවක් බන්ධනාගාර දෙපාර්තමේනතුව විසින් සලසා දී ඇත. ඒ අනුව 2025.01.14 දිනය තුළ හින්දු ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින්

මේ වසරේ හජ් වන්දනාව සඳහා ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 3,500කට සත්කාරකත්වය ලබාදීමට අවශ්‍ය හජ් ගිවිසුම ඊයේ(11) අත්සන් කරන ලදි.

ඒ සෞදි අරාබියාවේ ජෙඩාහි පිහිටි අසිලා හෝටල පරිශ්‍රයේ දී එරට හජ් උප අමාත්‍ය අබ්දුල්ෆටා බින් සුලෙයිමාන් මාෂාට් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් මහතා මෙම ගිවිසුමට අත්සන් තැබිණි. එසේ ම දෙරට අතර හජ් වන්දනා සමය

අද දිනේ Clean ශ්‍රි ලංකා යටතේ නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන් සොයා මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශය පුරාවටම මෙහෙයුමක් දියත් කළා

එම අවස්ථාවට සිවිල් ඇඳුමින් සහ නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් 15 සමන්විත කණ්ඩායමක් එක්ව සිටියා එම පොලිස් නිලධාරීන් මුල්ලේරියාව ජිනරතන මාවතේ මාවතෙන් ඇතුළුවන විට ලදු කැලෑවක වසර ගානක් තිස්සේ පවත්වාගෙන ගිය කසිප්පු ජාවාරමක් වැටලීම සඳහා මෙම නිලධාරීන් සමත්