‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමේ’ අරමුදලට රු. මිලියන 1,893 ක්

මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේ, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු රට යළි ගොඩනැඟීම සඳහා දියත් කළ ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමේ’ වැඩසටහන වෙනුවෙන් දේශීය දායකයින්, විදේශගත ශ්‍රී

කල් දැමූ උසස් පෙළ විභාගය ජනවාරියේ, සාමාන්‍ය පෙළ පෙබරවාරියේ

කල් දමන ලද 2025 අ.පො.ස. උසස් පෙළ විභාගය 2026 ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. එම අමාත්‍යාංශයට අනුව, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කල් දමන ලද ඉතිරි විෂයයන් ලබන වසරේ ජනවාරි 12 සිට 20 දක්වා පැවැත්වීමට කටයුතු

ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලය දෙසැම්බර් 15 වාර්තා කළ යුතුය

සියලු පාසල් දෙසැම්බර් 16 වන දින යළි විවෘත කිරීමට නියමිත අතර, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙසැම්බර් 15 වන දින සේවය සඳහා වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කළේය. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා

පාසල් සහ උසස් පෙළ විභාගය ගැන නවතම තීරණ!

දැනට නොපැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සඳහා විභාගය, එළැඹෙන ජනවාරි මස 12 වැනිදා නැවත ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව විසින් නිල වශයෙන් තීරණය කර ඇත. මේ අතර, රට පුරා පිහිටි පාසල් 9,926ක් නැවත විවෘත කිරීම සඳහා අධ්‍යාපන

වසරේ වැඩිම ලියාපදිංචිය යතුරුපැදිවලින්: මෝටර් රථ දෙපාර්තමේන්තුව ආදායම් ඉලක්කය ඉක්මවයි!

​මේ වසරේ මෙතෙක් ශ්‍රී ලංකාවේ වැඩිපුරම ලියාපදිංචි වී ඇත්තේ යතුරුපැදි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) පවසයි. කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතාට අනුව, 2025 ජනවාරි මාසයේ සිට යතුරුපැදි 223,423ක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.