ඇඳුම් අලෙවිසැලක රහසිගත කැමරා තැබූ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට: තරුණියන් 201ක වීඩියෝ ක්ලිප් පොලිස් භාරයට
තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සිය ඇඳුම් අලෙවිසැලේ ඇඳුම් මාරු කරන කාමරය තුළ රහසිගතව කැමරාවක් සවි කර, ඇඳුම් මාරු කරන කාන්තාවන් නිරීක්ෂණය කළ ව්‍යාපාරිකයෙක් ඊයේ (08) තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී, ඇඳුම් මාරු!-->…













