බෙංගාල බොක්කේ කුණාටු තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීම
බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ කුණාටුවක් හේතුවෙන් ශ්‍රී ලංකාවට, විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට, මිලිමීටර් 75ක වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. මෙය බරපතල නොවුණත්, දැනටමත් ගංවතුර තත්ත්වයන් පවතින!-->…













