නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි! දිස්ත්‍රික්ක 5කට රතු නිවේදන

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ. මෙම නව නිවේදනය අද පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක වේ. මේ යටතේ දිස්ත්‍රික්ක 05ක් සහ එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා අවදානම් මට්ටම්

සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැගීමට ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බ්‍රහස්පතින්දා දින ශ්‍රී ලංකාව ඩිට්වා සුළි කුණාටුවෙන් පසුව සිදු කරන යථා තත්ත්වයට පත්වීමේ කටයුතු පිළිබඳව විදේශ තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර

ලංකාවට තමිල්නාඩුවෙන් සහන ආධාර

තමිල්නාඩු රජයෙන්, 'දිට්වා' සුළි කුණාටුවෙන් සහ ඉන් පසු ඇති වූ ගංවතුර හා නාය යෑම්වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම සඳහා හදිසි ආධාර රැගත් නෞකාවක් ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් ඇත. අත්‍යවශ්‍ය සැපයුම් මෙට්‍රික් ටොන් 950ක් පටවා ඇති මෙම නෞකාව අද

දුර්ලභ මුහුදු ක්ෂීරපායියෙකුගේ මළ සිරුරක් මන්නාරම් වෙරළේදී හමුවේ

දුර්ලභ සාගර ක්ෂීරපායි විශේෂයක් වන Dugong dugon(මුහුදු ඌරා) සතෙකුගේ මළ සිරුරක් නොවැම්බර් 30 වන දින මන්නාරම් වෙරළ තීරයේ පෙසාලෙයි වෙරළට ගොඩ ගසා තිබී සොයා ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කරයි. අඩි 8යි අඟල් 2ක් දිගැති මෙම සත්වයා ප්‍රථමයෙන්

වැලිමඩ–නුවරඑළිය මාර්ගය යළි ගමනාගමනයට විවෘත කරයි

වැලිමඩ–නුවරඑළිය මාර්ගය අද (6) දින සිට යළි ගමනාගමනය සඳහා විවෘත කළ බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. වැලිමඩ, කැප්පෙටිපොළ පොලිස් ස්ථානය ආසන්නයේ සිදුවූ විශාල නායයාමක් හේතුවෙන් නොවැම්බර් 29 වැනිදා සිට මෙම මාර්ගය වසා දමා