නුවරට මි.මී. 180ක වර්ෂාවක්! නාය යෑම් අවදානමක්!
පසුගිය පැය 24 තුළ මහනුවර නගරයට මිලිමීටර 180ක අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, එම නිසා ඉහළ කඳුකර ප්‍රදේශවල නාය යෑමේ අවදානමක් ඇති බවට බලධාරීන් අනතුරු අඟවා ඇති බව මහනුවර මහ නගර සභාව පවසයි. කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ අද දිනයේදීද වර්ෂාපතනය!-->…











