අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 31ක් දක්වා ඉහළට!

2025 නොවැම්බර් 17 සිට 27 දක්වා ශ්‍රී ලංකාවේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වාර්තා වූ විවිධ ආපදා තත්ත්වයන් නිසා පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) අනුව, මෙම කාල සීමාව තුළ පුද්ගලයන් 14 දෙනෙකු අතුරුදන්ව

සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්

අද (27) දින පෙරවරු 10:26 ට ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් ඉන්දියානු සාගරයේ රික්ටර් මාපකයේ 6.6ක භූ කම්පනයක් සිදු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේය. භූ කම්පන තොරතුරු බුලටින්

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්!

අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පාර්ලිමේන්තුවේදී විශේෂ රැස්වීමක් කැඳවා ඇති බව සභානායක ඇමති බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ආපදාවලට ලක් වූ

බදුල්ලේ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට! – 7 දෙනෙකු අතුරුදන්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන හතක සිදුවූ දරුණු නායයෑම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, තවත්

බෙන්තොට ඓතිහාසික පාලම කඩා වැටේ!

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන්, 1902 දී ඉදිකරන ලද ඓතිහාසික බෙන්තොට පැරණි යකඩ පාලම අද (නොවැම්බර් 27) කඩා වැටී ඇත. වසර 100කට වැඩි ඉතිහාසයක් ඇති, බෙන්තොට ගඟ හරහා දිවෙන මෙම පාලම පිරිහෙන තත්ත්වය හේතුවෙන් 2008 වසරේ පමණ සිට වාහන