කාදිනල්තුමන්ගෙන් බලධාරීන්ට විශේෂ ඉල්ලීමක්: ජලයෙන් යට නොවන ආරක්ෂිත ප්‍රදේශවල පදිංචි කරන්න!
ගංවතුරෙන් විපතට පත් ජනතාව ජලයෙන් යට නොවන ආරක්ෂිත ප්‍රදේශවල පදිංචි කරවන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. කොළඹ දිස්ත්‍රික්කයේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගංවතුරෙන් විපතට පත් ජනතාව බැහැදැකීමට ගිය!-->…













