මාලදිවයින් පොලිසියෙන් සුළි කුණාටු ආධාර සඳහා රුපියල් මිලියන 2.4 ක පරිත්‍යාගයක්

'දිට්වා සුළි කුණාටුවෙන්' විපතට පත් ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට සහාය වීම සඳහා සංවිධානය කරන ලද "Ceylon Aa Eku Dhivehin" ටෙලි­තෝනය වෙත මාලදිවයින් පොලිස් සේවය (Maldives Police Service) විසින් මාලදිවයින් රුපියල් (MVR) මිලියන 2.4 ක්

ශ්‍රී පාද මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ශ්‍රී පාදස්ථානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගයේ බාධා සහ අවහිරතා ඇතිවීම නිසා, එම මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වේ. හානියට පත් මාර්ගය හේතුවෙන්, වන්දනා සමය ආරම්භ කරන දිනයේදී ආගමික

පාසල් නැවත විවෘත කිරීමේ දිනය: දැනට වෙනසක් නැත

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ පාසල් දෙසැම්බර් 16 වැනිදා නැවත ආරම්භ කිරීමට නියමිත බවත්, එම තීරණය මේ වන විට වෙනස් වී නොමැති බවත්ය. කෙසේ වෙතත්, පවතින තත්ත්වය අඛණ්ඩව සමාලෝචනය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පැවසීය. "නැවත

දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් මරණ 410ක්!

දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාම බලපෑ අයහපත් කාලගුණික සහ ආපදා තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (දෙසැම්බර් 02) උදෑසන නිකුත් කළ නවතම නිවේදනයේ සඳහන් වේ. තවද, මෙම ව්‍යසනයෙන් මේ

ගංවතුර තත්ත්වය පහළ යයි: කැලණි, කළු ගඟ සහ මල්වතු ඔය පිළිබඳ නවතම තත්ත්වය!

වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (දෙසැම්බර් 02) උදෑසන නිවේදනය කළේ කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බවයි. ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබූ ගංවතුර තත්ත්වයන්ද ක්‍රමයෙන් පහව යමින් පවතී. කෙසේ වෙතත්, මෙම ජල මට්ටම් පහත යෑමත්