ආපදා තත්ත්වය ගැන සාකච්ඡාවක්: හිටපු ජනපතිගෙන් විපක්ෂයට ඇරයුම්!
පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා සියලු විපක්ෂ දේශපාලන පක්ෂවලට ආරාධනා කළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. ගංවතුර වැනි ස්වභාවික ආපදා වැළැක්වීම සඳහා පෙර රජයන් විසින් ගෙන ඇති පියවර!-->…













