“දිට්වා” සුළි කුණාටුව: වැසි අඩු වෙයි, දැඩි සුළං ගැන අවධානය!
“දිට්වා” සුළි කුණාටුව නොවැම්බර් 29 වන දින රාත්‍රී 11.30 වන විට යාපනයට උතුරින් කිලෝමීටර් 130ක් පමණ දුරින්, උතුරු අක්ෂාංශ 10.7° සහ නැගෙනහිර දේශාංශ 80.6° ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත. එය ඉදිරි පැය 24 තුළ උතුරු තමිල්නාඩු වෙරළට සමාන්තරව උතුරට ගමන් කිරීමට!-->…













