කලා වැව පාලමේ මගීන් 70ක් සමඟ බසයක් සිරවෙයි
අද (28) දින පාර්ලිමේන්තුව දැනුවත් කෙරුණේ අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා වැව පාලම මත මගීන් 70 කට ආසන්න පිරිසක් රැගත් බස් රථයක් පැය එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ සිරවී ඇති බවයි. පාර්ලිමේන්තු කටයුතු අතරතුර මේ පිළිබඳව කරුණු දැක්වූ මන්ත්‍රී අජිත් පී.!-->…













