‘දිට්වා’ සුළි කුණාටුව ලංකාවෙන් ඈතට!
බී.බී.සී. කාලගුණ වාර්තාවට අනුව 'දිට්වා' සුළි කුණාටුව හෙට (29) වන විට ශ්‍රී ලංකාවෙන් ඈත් වීමට නියමිතය. කාලගුණ අනාවැකියට අනුව, මෙම සුළි කුණාටුව දැනට මධ්‍යම ශ්‍රී ලංකාවෙන් ඉවතට, ඉන්දියාව දෙසට උතුරු දෙසට ගමන් කරමින් පවතී. සිකුරාදා රාත්‍රියේ!-->…













