අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 31ක් දක්වා ඉහළට!
2025 නොවැම්බර් 17 සිට 27 දක්වා ශ්‍රී ලංකාවේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වාර්තා වූ විවිධ ආපදා තත්ත්වයන් නිසා පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) අනුව, මෙම කාල සීමාව තුළ පුද්ගලයන් 14 දෙනෙකු අතුරුදන්ව!-->…











