දඹුල්ලට අංගසම්පූර්ණ නව රෝහලක්: වසර 3ක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම්!
සම්පූර්ණයෙන්ම සන්නද්ධ, අති නවීන රෝහලක් දඹුල්ලේ ඉදිකිරීමට රජය තීරණය කර ඇති බවත්, එහි ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 12ක් වන අතර, ඉදිකිරීම් වසර තුනක් ඇතුළත අවසන් කිරීමට නියමිත බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.!-->…













