වයි-ෆයි ඇන්ටනා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් මිලියන 36කට අධික මුදලක් වංචා කළ සැකකරුවන්
පුද්ගලික ආයතනයකට වයි-ෆයි ඇන්ටනා ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් මිලියන 36කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලිසියට අනුව, මෙම සැකකරුවන් පුද්ගලික ආයතනයකින් රුපියල් 36,989,684 ක මුදලක් වංචා කර ඇති!-->…













