පුදුම සහගත සිදුවීමක්: ආදාහනයට සූදානම් කළ මියගිය කාන්තාවක් මිනී පෙට්ටිය තුළ දී පණ එයි!
තායිලන්තයේ බැංකොක් නගරය ආසන්නයේ පිහිටි වට් රැට් ප්‍රකෝන්ග් තාම් බෞද්ධ විහාරයේදී ආදාහනය කිරීමට සූදානම් කර තිබූ මියගිය බවට සැලකූ කාන්තාවක් පණ පිටින් සොයාගෙන තිබේ. විහාරයේ සාමාන්‍යාධිකාරී පයිරාත් සූත්තුප් මහතා පැවසුවේ, මිනී පෙට්ටිය තුළින් ඇසුණු සුළු!-->…











