පොත් ප්‍රකාශකයින්ට බදු සහන ලබා දීමට අගමැතිනියගෙන් පොරොන්දුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දී ඇති පොරොන්දුව පරිදි පොත් ප්‍රකාශකයන්ට අවශ්‍ය බදු සහන කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කර තිබේ.​ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන කොළඹ…

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය BMICH හිදී ඇරඹේ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 27 වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී නිල වශයෙන් ආරම්භ විය.​අද (25)…

ලෝක ළමා දින ජාතික සැමරුම් සතිය අද සිට

"මනසින් සවිමත් – දරුවන් පොහොසත්" යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් අද (25) සිට ඔක්තෝබර් 01 දක්වා දින කිහිපයක් ලෝක ළමා දින ජාතික සතිය ලෙස නම් කර ඇතැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් ප්‍රකාශ කළාය. දරුවන්ගේ…

කහව වෙඩි තැබීමේ සැකකරුවන් දෙදෙනෙක් අවියත් සමග අම්බලන්ගොඩදී අසු වෙයි

අම්බලන්ගොඩ, කහව හන්දිය ප්‍රදේශයේදී මෑතකදී යතුරුපැදියකින් පැමිණ පිස්තෝලයකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත්කිරීමේ අපරාධයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු මීටියාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.​අවුරුදු 19 සහ 22 යන වයස්වල පසුවන අළුත්වල…

නුවරඑළිය සහ හැටන් පාසල් අද වසා තැබේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවල පාසල් අද (25) දින සම්පූර්ණයෙන්ම වසා තැබීමට තීරණය කර ඇත.​මධ්‍යම පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවල පාසල් ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන්, අදාළ ප්‍රදේශවල පවතින සැබෑ තත්ත්වය…