පාර්ලිමේන්තුව අද රැස්වේ: 22 වැනි සංශෝධන විවාදය දෙවැනි දිනට
අද (25) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, එහි මූලික කාලය මන්ත්රී ප්රශ්න සහ ස්ථාවර නියෝග යටතේ වන කටයුතු සඳහා වෙන් කර තිබේ. ඒ අනුව පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා!-->…













