සමෝධානිත සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමට ADB යෙන් ඇමරිකානු ඩොලර් මිලියන 106.9 ක ආධාර

​ශ්‍රී ලංකා රජය, සමෝධානිත සෞඛ්‍ය සේවා සහ විශ්ව සෞඛ්‍ය ආවරණය සඳහා පාලනය ශක්තිමත් කිරීමේ වැඩසටහනට සහය වීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) මූල්‍ය සහාය ලබාගෙන ඇත.​මෙම ගිවිසුමට, ADB හි නිත්‍ය සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 100

රත්රන් මිල ඉතිහාසයේ වාර්තාවක් තබමින් ඉහළට!

ගෝලීය වෙළඳපොලේ ඇතිවූ මිල ඉහළ යෑම් සමඟ සමගාමීව, ශ්‍රී ලංකාවේ රත්රන් මිල අද (ඔක්තෝබර් 17) දින තියුණු ලෙස ඉහළ ගොස් ඇත.​ඒ අනුව, ඉතිහාසයේ පළමු වතාවට, කැරට් 22 රත්රන් පවුමක මිල රුපියල් 379,200 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම, කැරට් 24 රත්රන් පවුමක මිල

හිටපු ජනපතිගේ ආරක්ෂක නිලධාරියා රුපියල් මිලියන 28කට අධික දේපළ වංචාවක් මත යළි රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නි ආරච්චි මහතා, ලබන ඔක්තෝබර් 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (ඔක්තෝබර් 17) නියෝග කළේය.​රුපියල් මිලියන 28 කට අධික

ඉන්දීය විශ්ව විද්‍යාලයකින් අගමැති ආචාර්ය හරිනි අමරසූරියට සුවිශේෂී ගෞරවයක්!

ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ අධ්‍යයන හා රාජ්‍ය සේවා ජයග්‍රහණ ඇගයීමක් ලෙස, ඇය සිය උපාධිය හදාරන ලද දිල්ලි විශ්ව විද්‍යාලයේ (University of Delhi) හින්දු විද්‍යාලය (Hindu College) මගින් නව පර්යේෂණ

පිලිපීනයට යළි ප්‍රබල භූ කම්පනයක්!

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) පැවසුවේ ප්‍රබල භූ කම්පන දෙකක් රටට බලපා සතියකට පසු පිලිපීනයට යළිත් භූ කම්පනයක් සිදු වූ බවයි. ​කෙසේ වෙතත්, සිදුවූ හානි හෝ මරණ පිළිබඳව ක්ෂණික වාර්තා කිසිවක් නොමැති බව පළාත් බේරාගැනීමේ නිලධාරී රැල්ෆ් කැඩලෙනා (Ralph