22 වැනි සංශෝධනයට එරෙහිව ඡන්දය දෙන්නැයි දිලිත් ජයවීරගෙන් ඉල්ලීමක්
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට එරෙහිව හෘදසාක්ෂියට එකඟව ඡන්දය භාවිත කරන මෙන් 'සර්වජන බලය' පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්රීවරුන් වෙත ලිපියක් යොමු කරමින්!-->…













