හිරුණිකා ප්රේමචන්ද්රගේ ඇපෑල අභියාචනාධිකරණයේදී විභාගයට
දෙමටගොඩ ප්රදේශයේදී තරුණයකු පැහැරගෙන ගොස් පහරදී අයුතු ලෙස සිරකර තැබීමේ වරදට බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ඇපෑල අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගෙන ඇත.කොළඹ!-->…












