ග්‍රාමීය පාසල් ගුරුවරුන්ගේ දීමනා වැඩි කිරීමට අයවැයෙන් පියවර

ග්‍රාමීය පාසල්වල සේවය කරන ගුරුවරුන් සඳහා ගෙවන දීමනාව ඉහළ නැංවීමට ඉදිරි අයවැය මගින් පියවර ගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (ඔක්තෝබර් 17) දින ප්‍රකාශ කළා.​ලංකා ගුරු සංගමයේ 28 වන සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ග්‍රාමීය

ජනතා අනුමැතිය නොමැති පනත් සම්මත කරන්නේ නැහැ – ජනාධිපති

ජනතාව එකඟ නොවන කිසිදු පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (ඔක්තෝබර් 17) දින ප්‍රකාශ කළා.​ලංකා ගුරු සංගමයේ 28 වන සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත

අධිකරණ භාණ්ඩ බැහැරලීම දෙසැම්බර් 31ට පෙර අවසන් කිරීමට සති අන්තයේත් වැඩ!

අධිකරණ සේවා කොමිෂන් සභාව (JSC) විසින් අධිකරණ නිෂ්පාදන භාණ්ඩ (Court Production Items) සම්බන්ධ කටයුතු 2025 දෙසැම්බර් 31 වන විට බැහැරලීමට කටයුතු කරන ලෙස සියලුම මහාධිකරණ විනිසුරුවරුන්ට සහ අධිකරණ නිලධාරීන්ට චක්‍රලේඛ අංක 422 A යටතේ උපදෙස් දී ඇත.​කාලීන

එවරස්ට් තරණය කළ පළමු කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ කාන්චා ෂර්පා දිවි ගමන අවසන් කරයි!

එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ කාන්චා ෂර්පා නේපාලයේ අගනුවර වන කත්මණ්ඩුහිදී වයස අවුරුදු 92 දී අභාවප්‍රාප්ත වී ඇත.​ඔහු මෑතකදී රෝගාතුරව සිටි බව ඔහුගේ පවුලේ අය පවසති.​කාන්චා ෂර්පා මහතා 1953 වසරේදී එඩ්මන්ඩ් හිලරි සහ

අලි-මිනිස් ගැටුම් අවම කිරීමට ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකසන බව නීතිපති අධිකරණයට දන්වයි!

මෙරට අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා බලධාරීන් විසින් ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරමින් සිටින බව නීතිපතිවරයා ඊයේ (ඔක්තෝබර් 16) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.​අලින්ගේ ආරක්ෂාව සහ සංරක්ෂණය සහතික කිරීම සඳහා නීතිවිරෝධී විදුලි වැටවල් හඳුනාගෙන ඉවත්