චීන ජනාධිපති ෂී ජින්පිං රාජ්‍ය සංචාරයක් සඳහා වොෂින්ටන් නගරයට පැමිණෙයි

චීන ජනාධිපති ෂී ජින්පිං විශේෂ ගුවන් යානයකින් අමෙරිකානු වොෂින්ටන් නගරයේ ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණ තිබේ.​අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ ආරාධනයකට අනුව චීන නායකයා මෙම රාජ්‍ය සංචාරය සඳහා එක්ව ඇත.​එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…

නිල්වලා ගඟ අවට පහත්බිම් සඳහා සුළු ගංවතුර අවදානමක්

පවතින අධික වර්ෂාපතනයත් සමඟ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පහත් බිම් ප්‍රදේශ සඳහා සුළු ගංවතුර අවදානමක් මතුව තිබේ.​ඒ අනුව පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම්…

නිරිතදිග ප්‍රදේශවලට වැසි සහ තද වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.​ඉන්දියාවේ නැගෙනහිර වෙරළ හරහා ගමන් කරන ගැඹුරු පීඩන අවපාතයක බලපෑම හේතුවෙන් මෙම වැසි සහිත කාලගුණ තත්ත්වය වර්ධනය වී ඇත. බංග්ලාදේශ…

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් අඛණ්ඩව

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වේ.​ඒ අනුව මට්ටම් 3 (ඉවත් වීමේ අනතුරු ඇඟවීම්) යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ සහ නුවරඑළිය…

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පසුබිමක, එය සම්මත කිරීම හෝ නොකිරීම පිළිබඳ අවසාන තීරණය මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට අනුව ගැනීමට ඉඩ සලසන ලෙස ශ්‍රී ලංකා නීතිඥ…