එවරස්ට් තරණය කළ පළමු කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ කාන්චා ෂර්පා දිවි ගමන අවසන් කරයි!
එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ කාන්චා ෂර්පා නේපාලයේ අගනුවර වන කත්මණ්ඩුහිදී වයස අවුරුදු 92 දී අභාවප්‍රාප්ත වී ඇත.ඔහු මෑතකදී රෝගාතුරව සිටි බව ඔහුගේ පවුලේ අය පවසති.කාන්චා ෂර්පා මහතා 1953 වසරේදී එඩ්මන්ඩ් හිලරි සහ!-->…









