ඉන්ධන මිල සහ සහනාධාර ක්රමවේදයක් පිළිබඳ සාකච්ඡා
පසුගිය දිනවල පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් ඉන්ධන නිකුත් කිරීම අඩාල කිරීම හේතුවෙන් ඇතැම් පිරවුම්හල්වල පැවති හිඟය මඟහරවා ගැනීම සඳහා සියලුම ඉන්ධන සමාගම් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා පවසයි.එහිදී!-->…













