ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ නෞකා අක්‍රීයව; අලුත්වැඩියාවන් හා බැහැරලීම් ප්‍රමාදයි!

​ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ නෞකා කිහිපයක් වසර ගණනාවක් තිස්සේ අක්‍රීයව පවතින බවත්, තවත් නෞකා මිල අධික අලුත්වැඩියාවන් හෝ බැහැරලීම් අපේක්ෂාවෙන් සිටින බවත් විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.​2025 ජූනි 9 වන දින නිකුත් කරන ලද මෙම වාර්තාවේ දැක්වෙන්නේ නෞකා

ශ්‍රී ලංකා රේගුව දිනක් තුල ලැබූ ඉහලම ආදායම ඊයේ වාර්ථා කරයි.

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුල එකතු කල ඉහලම ආදායම ඊයේ, එනම් 15/10/2025 දින, වාර්ථා කලේය. ඒ අනුව රුපියල් මිලියන 2470ක බදු මුදලක් එදින රැස් කරනු ලැබූ අතර මේ වසරේදී 2025/10/15 දිනට රුපියල් බිලියන 1,867ක ආදායමක් රැස් කර ඇත. 2025 වසරට රේගුවට ලබා

රටේ ජනතාව 2019 දීත් රැවටුනා. 2024 දීත් රැවටුණා. මේ යන විදිහට ගියොත් 2028 දීත් ණය ගෙවන්න බැරිවෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සමගි ජන බලවේගය ජනතාවගේ දුක කදුල වේදනාව ප්‍රශ්න ගැටලු අවබෝධ කර ගන්නා ශක්ති සම්පන්න බලවේගයක් විය යුතු බවත් ලක්ෂ 220ක් අප රටේ ජනතාව මෑත කාලයේ ජනාධිපතිවරණ දෙකකදී රැවටුණු බවත් 2019 ජනාධිපතිවරණයෙන් පසු රට බංකොලොත් වූ බවත් 2024 ජනාධිපතිවරණයේ දී බොරුව මුසාව

කොළඹ විශ්ව විද්‍යාලයීය වාර්ෂික පර්යේෂණ සම්භාෂණය -2025

කොළඹ විශ්ව විද්‍යාලය මෙම වසරේ සිය වාර්ෂික පර්යේෂණ සම්භාෂණය (ARS 2025) " ප්‍රතයස්තිතිය සඳහා පර්යේෂණ - වෙනස් වන ලෝකයක දැහැමෙ අබිවර්දනය " යන තේමාව යටතේ පවත්වයි. දේශීය හා ජාත්‍යන්තර යන දෙයාකාරයේම අභියෝග වලට විසඳුම් සපයන සුභාවිත පර්යේෂණයන්

මතු පරපුරේ නැණ නුවණ පාදන ගුරු පරපුරට ‘Atlas ගුරුගරු වෙතින් උපහාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්වී, මෙරට දු දරුවන්ගේ නැණ පහන් දැල්වීමට නිරන්තරයෙන් වෙහෙසන ගුරුවරුන්ගේ කැපවීම සහ උනන්දුව ඇගයුමට ලක් කරන Atlas ගුරුගරු' ගුරු උපහාර උත්සවය පසුගියදා