විපක්ෂ නායක සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ දූත පිරිස අතර විශේෂ හමුවක්
ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) දූත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.මෙම සාකච්ඡාවේදී ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, ක්රියාත්මක වන විස්තීරණ!-->…













