මතු පරපුරේ නැණ නුවණ පාදන ගුරු පරපුරට ‘Atlas ගුරුගරු වෙතින් උපහාර
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්වී, මෙරට දු දරුවන්ගේ නැණ පහන් දැල්වීමට නිරන්තරයෙන් වෙහෙසන ගුරුවරුන්ගේ කැපවීම සහ උනන්දුව ඇගයුමට ලක් කරන Atlas ගුරුගරු' ගුරු උපහාර උත්සවය පසුගියදා!-->…










