ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්

දිවයිනේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ඒ අනුව අද (22) පස්වරු 4 සිට හෙට (23) පස්වරු 4 දක්වා මෙම රතු නිවේදන සහ අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක…

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් පත්වෙති

අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම ධුර සඳහා සුදුසුකම් ලත් පළපුරුදු අධිකරණ සේවා නිලධාරීන් නම් කර ඇති බවයි.​ඒ…

ශ්‍රී ලංකා-චීන ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කරයි

ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති…

පාස්කු ප්‍රහාර නඩු තීන්දුව: විත්තිකරුවන් 15 දෙනකු වරදකරුවන්, 9 දෙනකු නිදහස්

කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩුවට අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කරනු ලැබීය. සභාපති විනිසුරු නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දු ලබා දීම…

විමල් වීරවංශ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කෙරේ

පසුගිය සැප්තැම්බර් 12 වැනි දින අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියකදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.​පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම…