සුරේෂ් සලේගේ ලැප්ටොප් මුරපදය වෙනත් ක්රමයකින් ලබාගැනීමට සැරසෙයි
පාස්කු ප්රහාර පරීක්ෂණවලට අදාළව රජයේ බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ලබා දීම ප්රතික්ෂේප කර ඇති ලැප්ටොප් පරිගණකයේ මුරපදය, වෙනත් විකල්ප මාර්ගයක් හරහා ලබා ගැනීමට කටයුතු කරන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කොටුව මහේස්ත්රාත් අධිකරණයට!-->…













