3 වැනි සාර්ක් ස්නූකර් ශූරතාව මුහම්මද් අසීෆ් දිනා ගනී.

3 වැනි සාර්ක් ස්නූකර් ශූරතාව මුහම්මද් අසීෆ් දිනා ගනී. එම්.ජේ.එම්. ලෆීර් කුසලානය සඳහා පැවැත්වූ තුන්වන සාක් ස්නූකර් ශූරතාව තරගාවලිය ඊයේ නිමා උනා.තරගාවලිය පැවැත්වුණේ කොළඹ මූවස් ක්‍රීඩා සමාජ ස්නූකර් ක්‍රීඩාගාරයේදී. මුහම්මද් අසීෆ් තුන් වතාවක් ලෝක

සහල් ආනයනය සඳහා රජය විසින් අවසර දී තිබූ කාලය 10 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුනා

10 වන දින රාත්‍රී 12 වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ථ සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවනවා.මේ තොගය අතර කැකුලු සහල් ටොන් 66,000ක් ද තැම්බූ සහල් ටොන් 101,000 ක් ද වනවා.

අගමැතිනිය, ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් හමුවෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් යන මහත්වරුන් අතර හමුවක් ජනවාරි 10 වන දින පාර්ලිමේන්තු සංකීරණයේ දී පැවැත්විණි. ගැලවීමේ හමුදාවේ අඥාපති කර්නල්

ගල්කිස්සේ වෙඩි තැබීමෙන් මිය ගිය දෙදෙනාගේ අවසන් ක⁣ටයුතු අද.

ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී පසුගිය(07) දින අලුයම නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. විදෙස්ගතව සැඟව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අතර කලක සිට පවතින ආරවුලක ප්‍රතිඵලයක්

ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වාට පිහි ප්‍රහාරයක්

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර ද සිල්වාට පිහි ප්‍රහාරයක් එල්ලවී ඇති බවට ආරංචිමාර්ග සදහන් කරයි.කලුබෝවිල හොස්පිටල්