ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය පිළිබඳ විවාදය සහ ඡන්ද විමසීම මෙමස අගදී

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතය. ඉන් අනතුරුව සැප්තැම්බර් 25 වැනි දින පස්වරු 7:00 ට අදාළ සංශෝධනය සඳහා තීරණාත්මක ඡන්ද විමසීමක් සිදු කරන බව කැබිනට්…

හිටපු අමාත්‍ය ජගත් තිලකසිරි පෙරේරා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය ජගත් තිලකසිරි පෙරේරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම පියවර ගෙන ඇත.​අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, සැකකාර හිටපු…

බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්

ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1000ක් පමණ ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශවල…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනස් කිරීමට නව පනතක් සකස් කෙරේ

​ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වඩාත් විනිවිදභාවයකින් සහ යහපාලන මූලධර්ම මත පදනම්ව මෙහෙයවීම සඳහා නව පනත් කෙටුම්පතක් සකස් කර තිබේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති…

පාස්කු ඉරිදා ප්‍රහාර නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට

2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති ප්‍රධාන නඩුවේ තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.​නවරත්න මාරසිංහ, සුජීව නිශ්ශංක සහ රාමනාදන් කන්නන් යන විනිසුරු…