“ශ්‍රී ලාංකික දිනය” සඳහා විපක්ෂ සහාය: රට ජාතිවාදයට හසු නොවන බවට ජනපති සහතික වෙයි
සියලු ආගමික සහ සංස්කෘතික අනන්‍යතාවලට ගරු කරමින් මෙරට සෑම පුරවැසියෙකුටම නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලබා දෙන බවත්, ශ්‍රී ලංකාව කවර හෝ ජාතිවාදී උගුලකට හසු වීමට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ දෙසැම්බර්!-->…











