පහසු ක්රමයට නිවාස ලබාදෙන බව පවසා මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට
ප්රයිවට් ආයතනයක් හරහා පහසු ගෙවීමේ ක්රමයට නිවාස ඉදි කර දෙන බව පවසමින් මුදල් වංචා කළ ජාවාරමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මුදල් ලබාගෙන නිවාස ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලි 245ක් ලැබී ඇති අතර, මීට පෙර එම ආයතනයේ!-->…













