බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉන්ටර්පෝල් ‘නිල් නිවේදනයක්’ ඉල්ලයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවතින චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අන්තර්ජාතික පොලිසිය (ඉන්ටර්පෝල්) හරහා 'නිල් නිවේදනයක්' නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශ කරයි.​ශ්‍රී ලංකා…

බොලිවියාවෙන් නව වල් බළල් විශේෂයක් සොයාගනී

විද්‍යාඥයන් විසින් බොලිවියාවේ ඝන වනාන්තර ප්‍රදේශයකින් ගෘහස්ථ බළලෙකුගේ ප්‍රමාණයට සමාන නව වල් බළල් විශේෂයක් සොයාගෙන ඇති අතර, එය 'ලියෝපාර්ඩස් ටිල්කායෝ' (Leopardus tilcayo) ලෙස නම් කර ඇත. මීට පෙර මෙම සත්වයා වෙනත් විශේෂ ලෙස වරදවා වටහාගෙන…

ඌව සහ නැගෙනහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදයක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (19) පස්වරු 11.30 දක්වා බලපාන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ. ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම යාපනය, මුලතිව්, වවුනියා සහ පොළොන්නරුව යන…

දිවයින පුරා ක්‍රියාත්මක වූ “අත්තම” දෙවන අදියර

​"එකමුතුව එක්වෙමු – පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනගමු" යන තේමාව පෙරදැරි කරගනිමින්, 'Clean Sri Lanka' මහලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන "අත්තම" ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර අද (19) දිවයින පුරා සාර්ථකව…

සමාජ මාධ්‍ය සටහනකට සෞදි අරාබියේදී මරණ දණ්ඩනය ලැබූ ශ්‍රී ලාංකිකයාට සහය පළ කිරීමට දේශපාලනඥයන් පෙරමුණට

සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින ශ්‍රී ලාංකීක තරුණයා වන අනෝජ් සිවරසාගේ නිවසට ගිය හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ඔහුගේ මව සහ පවුලේ පිරිස මුණගැසී සිය සහයෝගය පළ කර තිබේ. මෙම අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා…