හැටන් – බොගවන්තලාව මාර්ගයේ නායයෑමක්
හැටන් ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ දික්ඔය, වනරාජ වතුයාය අසලින් හැටන් - බොගවන්තලාව - මස්කෙළිය - බලංගොඩ මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබේ.අද උදෑසන 11.00 පමණ සිදුවූ මෙම නායයෑමෙන් පසු මාර්ගයේ අවහිරතා!-->…













