ශ්රී ලංකා – එංගලන්ත තෙවැනි විස්සයි විස්ස ක්රිකට් තරගය අද
එංගලන්තය සහ සංචාරක ශ්රී ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් විස්සයි විස්ස ක්රිකට් තරගය මැන්චෙස්ටර් නුවරදී අද (19) පැවැත්වීමට නියමිතය. තරගාවලිය මේ වන විටත් තරග 2ට 0ක් ලෙස එංගලන්තය ජයගෙන ඇති බැවින්, ශ්රී ලංකා කණ්ඩායමට සිය අභිමානය රැක ගැනීම සඳහා අද!-->…













