උ. පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය කාන්දු වූ බවට පැමිණිල්ලක් CID වෙත
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර කාන්දු වූ බවට වාර්තා වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා විභාග දෙපාර්තමේන්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව!-->…










