පිටකොටුවේ අනතුරුදායක රූපලාවණ්ය ආලේපන අළෙවි කළ වෙළඳසැල්වලට එරෙහිව නඩු
ශරීරයේ සම කඩිනමින් පැහැපත් කරන බව පවසමින් විකිණීමට තිබූ ප්රමිතියකින් තොර සහ අනතුරුදායක ආලේපන රැසක් සමඟ පිටකොටුව 2 වන හරස් වීදියේ පිහිටි වෙළඳසැල් කිහිපයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැටලීමට ලක් කර ඇත.මෙම නීතිවිරෝධී ආලේපනවල නිෂ්පාදකයා!-->…













