විමල් වීරවංශ කළ ප්රකාශයක් ගැන විමර්ශනයක්
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට එරෙහි අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 12 වැනි දින විමල් වීරවංශ කළ ප්රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇද්ද යන්න පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා කොළඹ ප්රධාන!-->…












