පොතුවිල්හි කාන්තාවක් උදැල්ලකින් පහරදී ඝාතනය කරයි
පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ 12 කණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් කාන්තාවකට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. මෙම ඝාතනය ඊයේ (22) සවස් කාලයේ සිදුව ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හුලංනුගේ, පොතුවිල් ප්‍රදේශයේ පදිංචිව!-->…











