ඉදිරි දිනවල තද වැසි අපේක්ෂා කෙරේ
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් අපේක්ෂා කෙරේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම්!-->…











