ලංකා සතොස හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
ලංකා සතොස ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පෙබරවාරි 12 වන බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගනු ලැබීය. කැබිනට් අනුමැතියකින් තොරව සහ සතොස ආයතනික රෙගුලාසි!-->…











