තද වැසි අවදානමක්!
ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්ත්වය වැඩිවීමට අපේක්ෂා කෙරේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි!-->…











