අගෝස්තු මස හොඳම ICC ක්‍රීඩකයා ලෙස සොනාල් දිනූෂ නම් කෙරේ

2026 අගෝස්තු මාසයට අදාළ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හොඳම පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ සොනාල් දිනූෂ නම් කර තිබේ. ඔහු මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.​ඉන්දියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව…

ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා නීතිවිරෝධී ලෙස මගී සේවා බලපත්‍ර 56ක් නිකුත් කිරීමේ දූෂණ චෝදනාවක් මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.​කොළඹ ප්‍රධාන…

දෙමටගොඩ කළු පාලම අසල වෙඩි තැබීමකින් ත්‍රිරෝද රථ රියදුරෙකු මරුට

දෙමටගොඩ කළු පාලම ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.​තම ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී ඔහු මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත. වෙඩි තැබීමට හේතුව හෝ එයට සම්බන්ධ…

මට්ටක්කුලිය මාරක රිය අනතුර: රියදුරු රිමාන්ඩ්

මට්ටක්කුලිය, ෆර්ගියුෂන් හන්දිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ බිහිසුණු රිය අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළේය. සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචි…

මට්ටක්කුලියේදී මෝටර් රථයක් වාහන කිහිපයක ගැටීමෙන් සිදු වූ අනතුරින් තිදෙනෙක් ජීවිතක්ෂයට

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ බිහිසුණු මාරක රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ. අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහන කිහිපයක එකවර ගැටීමෙන් මෙම අනතුර හටගෙන ඇත. එහිදී…