මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,000 ඉක්මවයි
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 98,081 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. සැප්තැම්බර් මාසය තුළ පමණක් මෙරටින් නව ඩෙංගු රෝගීන් 2,590 ක් හඳුනාගෙන ඇති අතර, මේ වන විට ඩෙංගු මරණ 74 ක්!-->…













