LECO සභාපතිට කෝටි 8ක වාහනයක්
ලංකා විදුලි බල සමාගමේ (LECO) හිටපු සභාපතිවරයා වෙනුවෙන් රුපියල් මිලියන 80ක (කෝටි 8ක) වාහනයක් ඇණවුම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී රවි කරුණානායක මහතා සිය කනස්සල්ල පළ කළේය. “ප්‍රදර්ශනාගාරයේ රුපියල් මිලියන 70ක් වටිනා අළු පැහැති වාහනයක්!-->…











